සාදරයෙන් පිළිගනිමු

ඉමදුව
ප්‍රාදේශීය සභාව

ඉමදුව ප්‍රාදේශීය සභාවට සාදරයෙන් පිළිගනිමු

අපගේ සේවාවන්

අපගේ ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපි කැපවී සිටිමු. අපගේ පුළුල් පරාසයක සේවාවන් අපගේ කලාපයේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.

නවතම ප්රවෘත්ති

තිරසාර වර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සුබසාධනය කෙරෙහි අවධානය යොමු කරන විවිධ ව්‍යාපෘති හරහා අපගේ ප්‍රජාවේ අඛණ්ඩ සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා අපි කැපවී සිටිමු.

බාගත කිරීම්

අපගේ ඉමදුව ප්‍රාදෙශිය සභාවට අයත් අපගෙ ප්‍රජාවට සේවා නිසි ආකරව සහා පහසුවෙන් ඉටුකර ගැනීම සදහා අප විසින් ලබාදෙන විවිධ සෙවාවන් සහා කටයුතු සදහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර බාගත කීරීම් සදහා පිවිසුම.
කාර්යක්ෂම හා සළුලදායි සේවාවක් සදහා,

අපි ගැන

2006 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් සිදු කල නව ප්‍රාදේශීය සභා ස්ථාපිත කිරීම යටතේ හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් වෙන්ව 2006 අප්‍රේල් 15 දින ඉමදුව ප්‍රාදේශීය සභාව ස්ථාපනය කරන ලදී.

කලින් පැවති හබරාදුව ප්‍රාදේශීය සභාව ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනයක් අයත් පළාත් පාලන ආයතනය වූයෙන් ඉමදුව කොට්ඨාසයේ ජනතාවට ප්‍රාදේශීය සභා සේවා ලබා ගැනීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු විය. ඉමදුව ප්‍රාදේශීය සභාව ස්ථාපිත කිරීමත් සමඟම බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් හොඳ සේවයක් සපයමින් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට උර දී සිටී.

ඉමදුව ප්‍රාදේශීය සභාව

අපගේ සේවාවන්

වෙළඳ බලපත්‍ර ලබා ගැනීම
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
ව්‍යාපාර හා කර්මාන්ත බලපත්‍ර ලබා ගැනීම
වීථි පහන් නඩත්තු කිරීම
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
පහසුවෙන් අප හා සම්බන්ධ වන්න

සම්බන්ධ වන්න

    Required fields are marked *

    https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
    https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
    අපව අමතන්න
    ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
    සම්බන්ධ වන්න
    AVANTAGEHeadquarters
    Akuressa - Malimbada Rd, Akuressa
    OUR LOCATIONSWhere to find us?
    https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
    GET IN TOUCHAthuraliya Social links
    Taking seamless key performance indicators offline to maximise the long tail.

    Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

    Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.