ඉමදුව ප්රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන , ඉමදුව නගර සීමාව තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හා කැලි කසල බැහැර කිරීම පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා වන විශේෂ ජංගම වැඩසටහන , ඉමදුව ප්රාදේශීය සභා නිලධාරීන්, ඉමදුව ප්රාදේශිය ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා ඉමදුව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයීය මහජන සෞඛ්ය පරීක්ෂක නිලධාරීන්ගේද සහය ඇතිව මේ වන විට ක්රියාත්මක වේ!
2024.05.09