උත්සව ශාලා ,පොළ භූමිය හා ක්‍රීඩා පිටි කුලීයට දීම

ප්‍රාදේශීය සභාවට අයත් ඉමදුව බහුකාර්ය ගොඩනැඟිල්ල කුලියට ලබා ගැනීම.

බහුකාර්ය ගොඩනැඟිල්ල වෙන් කිරීමේදී අදාළ අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

ගාස්තු අයකිරීම පහත පරිදි වේ. (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)

    • බහුකාර්ය ගොඞනැගිල්ල බදුදීම දිනකට(රජයේ ආයතන)
      – රු. 5,000.00
    • බහුකාර්ය ගොඞනැගිල්ල බදුදීම දිනකට(වෙනත් ආයතන)
      – රු. 10,000.00 
  • පුටු (ආසන 200) ශාලා පහසුකම් සඳහා පමණක් අදාල වේ.
  • ප.ව 06.00 න් පසු භාවිතා කරනනේ නම් දිනක ගාස්තුවෙන් 25%ක අමතර ගාස්තුවක් ගෙවිය යුතු අතර දේපල හා උපකරණ වලට හානියක් සිදුවුවහොත් තක්සේරැ කරන අලාභය ගෙවිය යුතුය.

ප්‍රාදේශීය සභාවට අයත් ඉමදුව සතිපොළ භූමිය කුලියට ලබා ගැනීම.

ඉමදුව සතිපොළ කුලියට ලබා මේදී, අදාළ අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

ඉමදුව සතිපොළ කුලියට ලබා මේදී (අගහරැවාදා  දින  හැර දිනකට) ගාස්තු අයකිරීම පහත පරිදි වේ, (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)

    • ඉමදුව සතිපොළ ගොඞනැගිල්ල බදුදීම(රඡයේ ආයතන)  –               රු.       5,000.00
    • ඉමදුව සතිපොළ ගොඞනැගිල්ල බදුදීම  (වෙනත් ආයතන)  –            රු.    10,000.00
  • ශාලා පහසුකම් සඳහා පමණක් අදාල වේ.
  • අදාළ වෙන්කිරිමේදී විදුලිය ලබා ගන්නේ නම්, දිනක ගාස්තුවෙන් 25%ක අමතර ගාස්තුවක් ගෙවිය යුතු අතර දේපල හා උපකරණ වලට හානියක් සිදුවුවහොත් තක්සේරැ කරන අලාභය ගෙවිය යුතුය.)

ප්‍රාදේශීය සභාවට අයත් ක්‍රිඩාපිටි කුලියට ලබා ගැනීම.

ක්‍රීඩාංගනය වෙන් කිරීම සඳහා අදාළ අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.

ක්‍රීඩා පිටි නැවත සභාව වෙත භාර දීමේදී එම ක්‍රීඩා පිටිවල කැලි කසළ ඉවත්කර පිරිසිදු කොට නැවත භාරදීය යුතුය.

දිනකට පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ. (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)

  • බෝගහගොඩ යෝජිත සතිපොළ භූමිය            –            රු.10,000.00

(රු. 10,000.00ක ආපසු ගෙවන ඇප තැන්පතුවක්ද  රදවා ගනු ලබයි.)

  • ගුරුල්ලවල /පණුගල්ගොඩ ක්‍රීඩාංගන –      රු.  5,000.00
  • පොල්හේන ක්‍රීඩාංගනය –  රු. 5,000.00
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.