පහත සඳහන් දිනයන්හි දී ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ බෙහෙත් නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.
අදාළ අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
අනතුරුදායක ගස් ඉවත් කිරීමේ පියවර පහත පරිදි වේ.
අලුතින් බලපත්‍රයක් ලබා ගන්නා විට,
බලපත්‍රය නැවත අලුත් කිරීමේදී ,
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාවය සහ සනීපාරක්ෂාව පවත්වාගෙන යන පරිදි ප්‍රදේශයෙන් එක්රැස් වන කැළිකසළ විධිමත්ව බැහැර කිරීම සඳහා සේවකයන් සහ ට්‍රැක්ටර් යොදවා ඇත.
වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව කරන ඉල්ලීම් පිළිබඳවඳ ඉමදුව ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි.