අදාළ අයදුම්පත සම්පූර්ණ කර, අදාළ ගාස්තු ගෙවිම් කර ප්‍රාදේශිය සභාව වෙත භාර
දිය යුතුය.
අදාළ ගාස්තු අයකිරීම පහත පරිදි වේ. (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)
අනු අංකය | වාහනය | මිල ගණන් හා කොන්දේසි(*පහත මිල ගණන් දිස්ත්‍රික් මිල ගණන් අනුව විචල්‍ය වේ.) | |
01. | 4500 L ජල බවුසරය | 4,500.00 | ජලය සහිතව, බවුසරයට යම් හානියක් වුවහොත් අදාල අලාභය අයකරනු ලැබේ. |
02. | 3700 L ජල බවුසරය | 3,700.00 | ජලය සහිතව, බවුසරයට යම් හානියක් වුවහොත් අදාල අලාභය අයකරනු ලැබේ. |
03 | බවුසරය රඳවා ගැනීමේ ගාස්තු | 1,000.00 | දිනකට, බවුසරයට යම් හානියක් වුවහොත් අදාල අලාභය අයකරනු ලැබේ. |
04. | ජල ටැංකි 2000L | 500.00 |
දිනකට (ජලය රහිතව),*ආපසු ගෙවන තැන්පතුව රු.1000.00 (රැගෙන ගොස් ආපසු භාරදිය යුතු අතර ටැංකියට යම් හානියක් වුවහොත් අදාල අලාභය අයකරනු ලැබේ) |
05. | ට්‍රැක්ටරය | 8,850.00 | රියදුරු ,ඉන්ධන සහිතව පැය 08ක් සඳහා(පැය 8 ට වැඩිවනවිට පැයකට 1000.00 ) |
06. | ටිපර් රථය | 18,000.00 | රියදුරු ඉන්ධන සහිතව පැය 8 ක් සඳහා(පැය 8 ට වැඩිවනවිට පැයකට 2200.00) |
07. | බැකෝ රථය | 5,500.00 |
පැයකට, රියදුරු සහිතව(දිස්ත්‍රික් මිල ගණන් අනුව විචල්‍ය වේ)
|
08. | ගල්රෝල |
18,925.00
|
ඉන්ධන නොමැතිව,රියදුරු සහිතව, පැය 8 ක කාලයක් සඳහා(පැය 8 ට වැඩිවනවිට පැයකට 2200.00) |