පරිපාලන ව්‍යුහය

ප්‍රජා හා සංවර්ධන අංශය

  • කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් සමිති සමග ගිවිසුම් ගත වීම. මාර් ග , ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති අදිය.
  • මහජන පැමිණිලි
  • වීථී රේඛා – ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම
  • පරිසර බල පත්‍ර ලබා දීම‍.
  • අනතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම.
  • පරිසර පැමිණිලි.
  • පෙර පාසල්,ආයුර්වේද සායන,ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.
  • පොදු ළිං සම්බන්ධ කටයුතු.
  • පුස්තකාල සම්බන්ධ කටයුතු.
  • කර්මාන්ත ඉදි කිරීමේ අධීක්ෂණය.
  • මාර්ග ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති.
  • ගොඩනැගිලි අයදුම්පත් පරීක්ෂා කිරීම.
  • ඉඩම් අනු බෙදුම් පරීක්ෂා කිරීම.
  • වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතික සඳහා නිර්දේශ ලබා ගැනීම.
  • අනවසර ඉදිකිරීම් පරීක්ෂාව.

ආදායම් අංශය

  • වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු එකතු කිරීම.
  • කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.
  • පොළ බදු එකතු කිරීම.
  • කඩ බදු එකතු කිරීම.
  • ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.
  • වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.
  • ප්‍රචාරක දැන්වීම්/ බැනර්/ කටවුට්/ ස්ථිර දැන්වීම් පුවරු දැමීම සඳහා අනුමැතිය ලබා දීම

ගිණුම් අංශය

  • සභාවේ සියලුම ගිණුම් පාලන කටයුතු සිදු කරනු ලැබේ.

පරිපාලන අංශය

  • සභාවේ සියලුම පරිපාලන කටයුතු සිදු කරනු ලැබේ.
  • වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.