අදාළ ගාස්තු අයකිරීම පහත පරිදි වේ.
- අයදුම්පත් ගාස්තු – රු. 25.00
- ඇතුලත්වීමේ ගාස්තුව – රු. 700.00
( පවත්නා වර්ෂයේ අයවැය ලේඛනයේ සංශෝධනයන් මත වෙනස් වේ.)
- පාංචාලිය පෙර පාසල I (පෙර පාසල දරුවන් 30)
- පාංචාලිය පෙරපාසල II (1 පංතියේ සිටින දරුවන් මෙම
කොටසට යොමු වේ )
- කෝදාගොඩ පෙර පාසල (පෙර පාසල දරුවන් 30)
- පොල්හේන පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
- ආයෝජනගම පෙර පාසල (පෙර පාසල දරුවන් 30)
- සර්වෝදය කන්ද පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
- කෝඹල දරුවන් පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
- කබරගල දරුවන් පෙර පාසල (පෙර පාසල දරුවන් 25)
ඉමදුව ප්රාදේශීය සභාව සතු පහත සඳහන් පෙර පාසල් සඳහා දෙසැම්බර් මාසෙය්දී සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.
අයදුම්පත් ලැබුන පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා උපරිම සුදුසුකම් සහිත දරුවන් බදවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා,
- පෙර පාසල් ආසන්න පදිංචිය,
- ආදායම් තත්ත්වය (අඩු ආදායම් දරුවන් සදහා) ප්රමුඛතාවය ලබා දේ.