ඉමදුව ප්‍රාදේශීය සභා ජංගම සේවය
ඉමදුව ප්‍රාදේශිය සභාව මගින් සංවිධානය කරනු ලබන ජංගම සේවය පොල්හේන ශ්‍රී සුදර්ශනාරාම ධර්ම ශාලාවේදී 2023.01.23 ,එනම් අද දිනයේදී සාර්ථකව පැවැත්වේ.. එහිදී ආයුර්වේද සායනය, මහජන පැමිණිලි ලබා ගැනීම, අනතුරුදායක ගස් පරීක්ෂාව, වෙළඳ බදු ගෙවීමේ පහසුකම්, ප්‍රදේශයේ සංවර්ධන යෝජනා ලබා ගැනීම, පොල්හේන ප්‍රදේශයේ නිවාස ආශ්‍රිතව ඩෙංගු පරීක්ෂාව ඇතුලු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ.. සේවය සලසා ගැනීමට අවශ්‍ය ප්‍රදේශවාසී...