අනතුරුදායක ගස් ඉවත් කිරීමේ පියවර පහත පරිදි වේ.
අලුතින් බලපත්‍රයක් ලබා ගන්නා විට,
-ඔප්පුවේ පිටපතක්
-මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
-ඉඩම තමා සතු නොවේ නම් එකඟතාවය පකාශිත ලිපියක්
බලපත්‍රය නැවත අලුත් කිරීමේදී ,
ආදාහනාගරය/සුසාන භුමිය සඳහා වන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
ආදාහනය සඳහා වෙන්කරගන්නා වෙලාව | බල ප්‍රදේශය තුළ ගාස්තුව රු. | බල ප්‍රදේශයෙන් පිටත ගාස්තුව රු. |
පෙ.ව. 11.00 | 9000.00 | 9500.00 |
ප.ව. 2 .00ප.ව. 4.00 | 10000.00 | 12000.00 |
ප.ව. 6.00 | 12000.00 | 12500.00 |
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාවය සහ සනීපාරක්ෂාව
පවත්වාගෙන යන පරිදි ප්‍රදේශයෙන් එක්රැස් වන කැළිකසළ විධිමත්ව බැහැර කිරීම සඳහා සේවකයන් සහ ට්‍රැක්ටර් යොදවා ඇත.
බහුකාර්ය ගොඩනැඟිල්ල වෙන් කිරීමේදී,
(ප.ව 6.00 න් පසු භාවිතා කරනනේ නමි දිනක බදු මුදලින් 25%ක අමතර
ගාස්තුවක් ගෙවිය යුතු අතර දේපල හා උපකරණ වලට හානියක් සිදුවුවහොත් තක්සේරැ කරන අලාභය ගෙවිය යුතුය.
ඉමදුව සතිපොළ කුලියට ලබා දීම,
ඉමදුව සතිපොළ ගොඞනැගිල්ල බදුදීම(රඡයේ ආයතන) – 5,000.00
(අගහරැවාදා දින හැර දිනකට)
ඉමදුව සතිපොළ ගොඞනැගිල්ල බදුදීම (වෙනත් ආයතන) -10,000.00
(අගහරැවාදා දින හැර දිනකට)
(අදාළ වෙන්කිරිමේදී විදුලිය ලබා ගන්නේ නම්, 25%ක අමතර ගාස්තුවක් ගෙවිය යුතු අතර දේපල හා උපකරණ වලට හානියක් සිදුවුවහොත් තක්සේරැ කරන අලාභය ගෙවිය යුතුය.)
ක්‍රීඩාංගනය වෙන් කිරීම සඳහා දිනකට පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ.
වීථි පහන් සවිකිරීමේදී ලිඛිතව කරන ඉල්ලීම් පිළිබඳවඳ ඉමදුව ප්‍රාදේශීය සභාව මගින් නිසි සැලකිල්ලක් දක්වනු ලබයි.
ඉමදුව ප්‍රාදේශීය සභාව සතු ලීටර 4500 හා ලීටර 3700 ක ජල පරිමාවක් ඇති ජල බවුසරය සඳහා 2024 මස ජනවාරි 01 දින සිට පහත සඳහන් පරිදි ගාස්තු අය කෙරේ.
ජල බවුසරය මඟින් ජලය ලබා දීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාව වෙත භාර දිය යුතුය.
01.ජල බවුසරය රැගෙන ගොස් ජලය ලබා දීම.
(බවුසරයට යම් හානියක් වුවහොත් අදාල අලාභය අයකරනු ලැබේ)
02.ජල බවුසරය රැගෙන ගොස් ජලය ලබා දීම.
පහත සඳහන් දිනයන්හි දී ආයුර්වේද මධ්‍යස්ථානයේ සේවාව ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.
ගොඩනැඟිලි අයදුම්පත් පෝරම ගාස්තු රු.1,000.00
ඉඩම් අනුබෙදුම් පෝරම ගාස්තු 500.00
ඉඩම් අනුබෙදුම් සැලසුම් අනුමැතිය.
විථිරේඛා සහ නොපරවාගැනිමේ සහතික ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ගාස්තු 1000.00
ඉමදුව ප්‍රාදේශීය සභාව යටතේ පහත සඳහන් ස්ථානයන්හි බල ප්‍රදේශයේ ජනතාව උදෙසා පුස්තකාල සේවා පවත්වා ගනෙ යනු ලබයි.
අයදුම්පත්‍ර ගාස්තුව රු.500.00
ඉමදුව බල ප්‍රදේශයේ වරිපනම් සීමාව තුළ ඇති දේපලවල වරිපනම් නම් සංශෝධනය ගැනීම සඳහා පහත සඳහන් ලිපි ලේඛන සභාව වෙත ලබා දිය යුතුය.
වරිපනම් නම් සංශෝධනය සඳහා අවශ්‍ය ලේඛන.
අයදුම්පත් ගාස්තු රු.25.00 හා ඇතුලත්වීමේ ගාස්තුව රු.700.00 වශයෙන් වන අතර පවත්නා වර්ෂයේ අයවැය ලේඛනයේ සංශෝධනයන් මත වෙනස් වේ.
ඉමදුව ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් පෙර පාසල් සඳහා දෙසැම්බර් මාසෙය්දී සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.
අයදුම්පත් ලැබුන පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා උපරිම සුදුසුකම් සහිත දරුවන් බදවා ගැනේ.
සම්මුඛ පරීක්ෂණය සඳහා,
1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතේ 2(1) වැනි උප වගන්තිය යටතේ ප්‍රසංග වලට ඇතුළත් වීමට අයකරනු ලබන ගාස්තුවේ මුළු වටිනාකමින් 15% ක විනෝද බද්දක් අය කරනු ලබයි.
ඉමදුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ඇතුළත වූ යම් ඉඩමක් වෙන්දේසිකරුවෙකු හෝ ඔහුගේ සේවකයා හෝ අනු නියෝජිතයා විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ හෝ අන්‍යාකාරයකින් විකුණනු ලබන අවස්ථාවක, එම ඉඩම් විකිණීමේ ලත් මුදලින් 1% ට සමාන බද්දක් විකුණුම්කරු හෝ ඔහුගේ සේවකයා හෝ අනු නියෝජිතයා විසින් ඉමදුව ප්‍රාදේශිය සභාවට ගෙවිය යුතුය.