ආදාහනාගාර හා සුසාන භූමි

අදාහනාගාර වෙන් කිරීම
  • ආදාහනාගරය/සුසාන භුමිය සඳහා වන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
  • මරණ සහතිකයේ මුල් පිටපත (මරණ සහතිකයේ ආදාහනාගාරයේ නම -“ ඉමදුව මාවැල්ල ආදාහනාගරය” ලෙස සදහන් කර තිබිම අනිවාර්යය වේ.)
  • ආදාහනාගාරය වෙන්කරවා ගැනීමේදී පහත සදහන් මරණ සහතික ආකෘති පත්‍ර මගින් පමණක් මෘත දේහ ආදාහනය සඳහා භාර ගැනීම සිදු කරනු ලබයි.
  1. B18 ආකෘති පත්‍රය
  2. B16 ආකෘති පත්‍රය
  3. B20 ආකෘති පත්‍රය
  4. B77 ආකෘති පත්‍රය
  • ඉහත ආකෘතිපත්‍ර වලට අමතරව B12, B16, B17 හා B20 දරණ ආකෘතී මගින් මරණය සනාථ කරන තාවකාලික සහතික නිකුත්කර ඇති අවස්ථාවකදී, ආදාහනාගාරය වෙන් කිරීමේ අයදුම් පතට අමතරව ඒ සදහා වු අමතර අයදුම්පතක් සමග භාර ගනු ලබන අතර, මුල් මරණ සහතිකයේ පසුව සභාව වෙත ඉදිරිපත් කල යුතුය. ( ඉල්ලිම් ලිපියක් සමග )
  • සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග මරණ සහතිකයේ පිටපත් 01ක් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
  • ආදාහනාගාර ගාස්තු අයකිරීම පහත පරිදි වේ. (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන)
ආදාහනය සඳහා වෙන්කරගන්නා වෙලාව බල ප්‍රදේශය තුළ ගාස්තුව රු. බල ප්‍රදේශයෙන් පිටත ගාස්තුව රු.
පෙ.. 11.00 9,000.00 9,500.00
.02 .00.. 04.00 10,000.00 12,000.00
.06.00 12,000.00 12,500.00

සුසාන භූමිය භූමදාන කටයුතු
  • සුසාන භුමිය සඳහා වන අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් ලියකියවිලි සමඟ ප්‍රාදේශිය සභාව වෙත භාර දිය යුතුය.
  • මරණ සහතිකයේ මුල් පිටපත (මරණ සහතිකයේ සුසාන භුමියේ නම – “හව්පේ සුසාන භූමිය” ලෙස සදහන් කර තිබිම අනිවාර්යය වේ.)
  • පහත සදහන් මරණ සහතික ආකෘති පත්‍ර මගින් පමණක් මෘත දේහ භාර ගැනීම සිදු කරනු ලබයි.
  1. B18 ආකෘති පත්‍රය
  2. B16 ආකෘති පත්‍රය
  3. B20 ආකෘති පත්‍රය
  4. B77 ආකෘති පත්‍රය
  • ඉහත ආකෘතිපත්‍ර වලට අමතරව B12, B16, B17 හා B20 දරණ ආකෘතී මගින් මරණය සනාථ කරන තාවකාලික සහතික නිකුත්කර ඇති අවස්ථාවකදී, සුසාන භූමිය සදහා වූ වෙන් කිරීමේ අයදුම් පතට අමතරව ඒ සදහා වු අමතර අයදුම්පතක් සමග භාර ගනු ලබන අතර, මුල් මරණ සහතිකයේ පසුව සභාව වෙත ඉදිරිපත් කල යුතුය. ( ඉල්ලිම් ලිපියක් සමග )
  • සම්පුර්ණ කරන ලද අයදුම්පත සමග මරණ සහතිකයේ පිටපත් 01ක් ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
  • වලවල් බැඳිය නොහැක

සුසාන භූමිය භූමදාන කටයුතු ( වලවල් බැඳිය නොහැක) රු. 2,000.00 (2025 වර්ෂය සදහා බලපැවැත්වෙන මිල ගණන්)

https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.