පෙරපාසල්

ඉමදුව ප්‍රාදේශීය සභා පෙරපාසල් සඳහා බඳවා ගැනීම

අදාළ ගාස්තු අයකිරීම පහත පරිදි වේ.

  • අයදුම්පත් ගාස්තු – රු. 25.00
  • ඇතුලත්වීමේ ගාස්තුව – රු. 700.00

( පවත්නා වර්ෂයේ අයවැය ලේඛනයේ සංශෝධනයන් මත වෙනස් වේ.)

  • පාංචාලිය පෙර පාසල I (පෙර පාසල දරුවන් 30)
  • පාංචාලිය පෙරපාසල II (1 පංතියේ සිටින දරුවන් මෙම
    කොටසට යොමු වේ )
  • කෝදාගොඩ පෙර පාසල (පෙර පාසල දරුවන් 30)
  • පොල්හේන පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
  • ආයෝජනගම පෙර පාසල (පෙර පාසල දරුවන් 30)
  • සර්වෝදය කන්ද පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
  • කෝඹල දරුවන් පෙර පාසල (පෙර පාසල දරුවන් 20)
  • කබරගල දරුවන් පෙර පාසල (පෙර පාසල දරුවන් 25)

ඉමදුව ප්‍රාදේශීය සභාව සතු පහත සඳහන් පෙර පාසල් සඳහා දෙසැම්බර් මාසෙය්දී සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

අයදුම්පත් ලැබුන පසු සම්මුඛ පරීක්ෂණයක් පවත්වා උපරිම සුදුසුකම් සහිත දරුවන් බදවා ගැනේ.

සම්මුඛ පරීක්ෂණය සඳහා,

  • පෙර පාසල් ආසන්න පදිංචිය,
  • ආදායම් තත්ත්වය (අඩු ආදායම් දරුවන් සදහා) ප්‍රමුඛතාවය ලබා දේ.
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/imfooterlogo.png?fit=640%2C164&ssl=1
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2024/03/unnamed.gif?fit=168%2C60&ssl=1
අපව අමතන්න
ඉමදුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකාව
සම්බන්ධ වන්න
AVANTAGEHeadquarters
Akuressa - Malimbada Rd, Akuressa
OUR LOCATIONSWhere to find us?
https://i0.wp.com/imaduwaps.lk/wp-content/uploads/2023/11/Capture12.png?fit=368%2C342&ssl=1
GET IN TOUCHAthuraliya Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT-Digital.

Copyright by Imaduwa Pradeshiya Sabha. All rights reserved by SLT- Digital.